Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 04
4,409
Views
Miss Lebanon Emigrant Australia රූමතිය ඇයගේ ලස්සන කැත වෙන වැඩක් කරගෙන.

තාමත් වයස අවුරුදු 18ක් වන Najah Ghamrawi එයාගේ කාර් එකේ කුඩු ගෙනියද්දි මාට්ටු වෙලා.

මෙයාගේ කාර් එකේ කුඩු මිලි ග්රෑම් 22ක් තිබිලා. ඒ වෙලාවේ එයාගේ යෙහෙලියකුත් ඉඳලා තියෙනවා. එයාගේ වයස අවුරුදු 22ක්..

සිඩ්නි නගරයේදී පොලිසිය ඇයගේ කාර් එක පිටුපස එළවගෙන ගිහින් තමා අල්ලගෙන තියෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top