Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 24
2,500
Views
අද (24) පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත්තේ දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්,ස්කයිප්, ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවයි.

මේ දක්වා පැවති සියයට 22 බද්දට සියයට 25 ක් එක්කර දැන් සියයට 49 ක බද්ධක් අන්තර්ජාල සේවා සඳහා පනවා ඇත.

මෙසේ ගාස්තු වැඩිකිරීම හරහා ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව ඇමතිවරයා තහවුරු කළේය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top