Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 24
2,494
Views
ඕස්ට්‍රේලියාවේ නිවසක ජීවත් වුණු පූසන් 14 දෙනෙක් ඔවුනොවුන්ම ආහාරයට ගැනීමෙන් මියගොස් තිඛෙනවා.

මෙම සිද්ධියට එම පූසන් මුහුණ දී ඇත්තේ නිවස හිමි කාන්තාව විසින් පූසන් 14 දෙනාට ආහාර නොදී නිවසේ දමා දොරගුළු ලා යෑම හේතුවෙනුයි.

ආහාර නොමැතිව කුසගින්නේ සිටි මෙම සතුන් පසුව එකිනෙකාව ආහාරයට ගෙන ඇති අතර ඉන් ඉතිරි වී ඇත්තේ පූසන් දෙදෙනෙක් පමණයි.

මෙලෙස පූසන් සිරකර සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් එහි ගොස් ඇති නමුත් ඒ වන විටත් පූසන් 12 ක් නිවසේ තැන තැන මියගොස් සිට තිඛෙනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top