Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 22
2,009
Views
පියුමි හංසමාලි විවාහක නිරූපණ ශිල්පිනියන්ගේ තරඟයකට සහභාගිවෙලා ජයග්‍රහණය කරලා ඇවිත් වැඩි දවසක් නැහැනේ. ඉතින් එම ජයග්‍රහණයත් උණුසුමත් එක්කම පියුමිගේ උපන්දිනය අදට යෙදිලා තියෙනවා.

ඇය අද සමරන්නේ 24 වෙනි උපන්දිනය කියලා තමයි ආරංචි වෙන්නේ.

පියුමිගේ මිතුරන් විසින් අද අළුයම අයගේ නිවසට ගොස් ඇයව Surprise කර තිබෙනවා.

එම Surprise උපන්දින පාටියේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top