Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 20
2,848
Views
ජනප්‍රිය නිරූපිකාවක් වන මිරැන්ඩා කෙයර් තමන් විශාදයෙන් පෙලෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය දිනක මාධ්‍ය වෙත ඇය පවසා තිබුණේ 2013 වසරේදී තම සැමියා වූ ඕලැන්ඩෝ බ්ලූම්ගෙන් වෙන්වූ පසුව තමන්ට විශාදය වැලඳුණු බවයි.

මිරැන්ඩාගේ පෙම්වතා වන්නේ සුප්‍රකට වෙබ් අඩවියක නිර්මාතෘවරයෙක් වන ඉවාන් ස්පිගල් සමගයි.

33 වැනි වියේ පසුවන මිරැන්ඩා පවසන්නේ. “මට ඒ රෝගී තත්ත්වයේ ගැඹුර අවබෝධ වුණේ නැහැ. නමුත් දැන් නම් මට ඒ ගැන යම් දැනීමක් තියෙනවා. අද මට තේරෙනවා, ඕනැම ප්‍රශ්නයකට උත්තරය තමන් ළඟම තිබෙන බව. ප්‍රශ්නයක් මතු වුණාම සන්සුන්ව වාඩි වෙලා හොඳින් හුස්ම අරගෙන තමන්ගේ අධ්‍යාත්මයට පිවිසෙන්න.” එවිට විසඳුම් ලැබේවි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top