Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 18
2,004
Views
මිනිස්සුන්ගේ ජීවිතවල එක එක හීන තියෙනවනේ. මේ ඒ වගේ හීනයක් හැබෑ කරගන්න කෙනෙක් ගිය දුරක්. Nannette Hammond  වයස අවුරුදු 42 ක කාන්තාවක්. ඇයගේ හීනෙ බාබි බොනික්කියෙක් වෙන්න.

මේ හීනෙ වෙනුවෙන් මේ වෙද්දී ඇය ප්ලාස්ටික් සැත්කම් 23 ක් කරලා. යුරෝ මිලියනයකට කිට්ටු මුදලක් මේ වෙනුවෙන් වැය කරලා. ඒ වගේම ඉණ අඟල් 18 ට තියාගන්න, සිරුරේ ඉළ ඇට 4 ක් ඉවත් කරලා. ඒ විතරක් ද? බාබි කතා මාලාවේ තියෙන විදිහේ මෝටර් රථ තුනකුත් ඇය සතුයි.

එක දරු මවක් වන ඇය තමන්ගේ සිරුරේ හැඩය පවත්වගන්න කළ සැත්කම් නිසා, දරුවාව වඩාගන්න තිබ්බ හැකියාවත් මේ වෙද්දි නැතිවෙලා.

කොහොම වුනත් ඇය කියන්නේ තමන්ගේ හීනෙ වෙනුවෙන් කළ නිමක් නැති කැප කිරීම් ගැන සතුටු වෙනවා වගේම බාබි බෝනික්කියක් වෙන්න තව සැත්කම් කරන්නත් පසුබට වෙන්නේ නැහැ කියලයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top