Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 17
3,404
Views
ඇය හෙල ගී ලොව රැජිණ නම් වූ විරුධාවලිය ලත් ලතා වල්පොල නම් වූවාය. ඇය හෙළ සිනමා ගී අඹරේ රිදී සීනුව නම් වූ විරුධාවලිය ලත් ඇන්ජලින් ගුණතිලක වූවාය. එකිනෙකාට නොදෙවැනි මධුර මනෝහර ගායන කෞෂල්‍යකට හිමිකම් කියූ මෙකී ගීත කෝකිලාවියන් දෙපළ පහුගිය දවසක එකට මුණගැහුණා.

මේ හමුවීම සාමාන්‍ය හමුවීමකට එහා ගිය හමුවීමක්. වසර ගණනාවක් පුරා පැවති විරසකයක් අවසන් වී තමයි මේ හමුව සිදුව තිබෙන්නේ.

පහුගියදා පැවති ලතා වල්පොල මහත්මියගේ උපන් දිනයට ඇන්ජලින් ගුණතිලක මහත්මිය සුබපතා තිබෙනවා.

පසුව ඇන්ජලින් මහත්මියගේ සුවදුක් බැලීමට ලතා වල්පොල මහත්මිය පැමිණ තිබුණා.

ඔවුන්ගේ ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top