Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 October 30
1,158
Views
19 හැවිරිදි චීන යුවතියක් වන Ju Peng නමැති තරුණියක් විසින් තම රටපුරා ලිංගික සවාරියක් යාමේ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය විසින් වාර්තාකොට ඇත. මේ ආකාරයෙන් චීනයේ නගරයෙන් නගරයට යන ඇය එම එක් නගරයකින් එක් පෙම්වතා බැගින් තෝරාගන්නා බවටද වාර්තා වේ.  ඇය අන්තර්ජාලයේ පලකොට ඇත්තේ  හොඳ පෙනුම ඇති, මීටර 1.75 ට වඩා උස, අවුරුදු 30 ට අඩු,  යහමින් මුදල් ඇති තරුණයන් සඳහා මේ අවස්ථාව හිමිවන බවයි

ඇය වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ අදාල තරුණයා පරිත්‍යාගශීලී පුද්ගලයෙක් විය යුතු බවත් තමා වෙනුවෙන් මුදල් වියදම් කිරීමට ලෝබ විය නොවිය යුතු බවත්ය. මේ ආකාරයෙන් ඇය සමඟ කල්ගෙවනු ලැබුවහොත් තරුණිය විසින් මුලු රාත්‍රියක්ම තරුණයා සමඟ පෙම්සුව විඳින අතර ඇය කෙතරම් සුන්දරද යනවග එහිදී ඇයවිසින් පෙන්වා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කොට ඇත.
 
ඇය මේවන විටත් නැගෙනහිර චීනය පුරා සංචාරයකොට තිබෙන අතර මෙය ලැජ්ජා නොවිය යුතු කරුණක් බවයි ඇය ප්‍රකාශකරන්නේ.









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top