Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 09
2,642
Views
ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල (හිලරි 218 ට්‍රම්ප් 276) ලෙස අවසන්ව තිබෙනවා.

ඒ අනුව ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයායි.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top