Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 08
5,888
Views
කලා ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි ඇයගේ කුළුඳුල් දරුවා ඊයේ බිහි කළා. උපේක්ෂාගේ සිඟිත්තා දියණියක් බවයි වාර්තා වන්නේ.


ඒ ගැන ඇය පවසන්නේ මෙවැන්නක්...

“මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. බබා ලැබුණට පස්සේ තමයි මව් පදවිය කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් වුනේ. ජිවිතයේ වැඩියෙන්ම බලාපොරොත්තු වූ දේ ලැබුණා. වචනවලට පෙරල ගන්න බැරි පුදුම සතුටක් තමා තිබෙන්නේ. හොඳ වෛද්‍යවරයකු යටතේ සිසේරියන් සැත්කමකින් දරුවා ලැබුණා. හිතේ බය විතරයි තිබුණේ. අපරාදේ මම නිකරුණේ බය වුණේ.“


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top