Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 October 22
2,622
Views
ගොඩක් සල්ලි හොයාගෙන ලස්සනට ඉන්න කව්රුත් ආසයි. ඒ වගේම ඉක්මනට සල්ලි හොයන්නත් බොහෝ දෙනෙක් උත්සාහ කර බවත් දකින්න පුළුවන්.

මේ කියන්නට හදන්නේ අඩු වයසින් කෝටිපතිනියක්වූ තරුණියක් ගැනයි.

මේ තරුණිය ඇමරිකාවේ රියැලිටි වැඩසටහන් නිවේදිකාවක් මෙන්ම නිරූපිකාවක් වූ ඇය නමින් Kylie Jenner.

මේ තරුණිය සුරූපී තරුණියක් වන අතර ඩොලර් මිලියන 4.5ට දැවැන්ත නිවසකුත් මිලට ගත්තා.

මේ තරුණියට තාම වයස 19ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම නිවස සියලු පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී නිවසක් බව සඳහන්.

අලුත්ම වාර්තා අනුව තවත් එවැනි නිවසක් මිලට ගන්න සුදානම් බවයි ඇය සඳහන් කරලා තිබුණේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top