Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 October 19
3,945
Views
රාගී හැඟීම් සිසුන් අතර ඇති කිරීමේ උපක්‍රමයක්‌ ලෙස බුලත්විට යොදා ගැනීමට මාතලේ නගරයේ බුලත්විට අලෙවි කරන වෙළෙඳුන් පියවර ගෙන ඇති බව පොලිසිය කියයි. ඇතැම් වෙළෙඳුන් කාන්තා නිරුවත් ඡායාරූප තිබෙන කඩදාසිවල බුලත්විට ආවරණය කරදෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මාතලේ නගරයේ ප්‍රධාන පාසල් අසල මෙම ජාවාරම කරගෙන යන බවත් ඔවුන් පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බවද පොලිසිය පවසයි.

මත්පුවක්‌, මත් බුලත් විට සහ කෙටි ආහාර ආවරණය කිරීමට නිරුවත් ඡායාරූප ඇති කඩදාසි භාවිතය ඉහළ ගොස්‌ ඇති බවත් පවසයි.

නගරයේ පාසල් සිසුන් (වැඩිහිටි) තරුණයන් ඉලක්‌ක කරගෙන මෙම ජාවාරම කරගෙන යන අතර රාගී නිරුවත් ඡායාරූප ඇති කඩදාසි මෙම කණ්‌ඩායම් ඉලක්‌ක කරගෙන යොදා ගෙන ඇති බවද පවසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top