Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 October 17
5,985
Views
රංගන ශිල්පිනී කවීෂා අයේෂානි ඊයේ උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතය හැරගියා.
පසුව කළුබෝවිල රෝහලේ ඇයගේ දේහය තැන්පත් කර තිබූ අතර මේ වනවිට කවීෂාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

කවීෂාට අවසන් ගෞරව දැක්වීම සඳහා අද උදෑසන 8.30 සිට සවස 6.00 දක්වා කවීෂාගේ දේහය එහි තැන්පත් කර තැබෙන බවයි පවුලේ ඥාතියෙක් අපවෙත පැවසුවේ.

ඉන් පසුව කිරිඳිවැල පිහිටි කවීෂානේ නිවස වෙත දේහය රැගෙන යන අතර 19 වැනි බ්‍රහස්පතින්දා කවීෂාගේ අවසන් කටයුතු සිදුකරන බවයි වාර්තා වුණේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top