Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 September 26
990
Views
ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවකගේ වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට නාඳුදන පුද්ගලයෙක් පැමිණ ලක්ෂ 10කට ආසන්න භාණ්ඩ සොරකම් කරගෙන ඇති බව චාමර පවසයි.

සොරාගෙන ගිය භාණ්ඩ අතර ජංගම දුරකතන, ටැබ්, රන් ආභරණ, රුපියල් පහළොස් දහසක් වටිනා සපත්තු යුගළක් සහ තවත් භාණ්ඩ කිහිපයක් රැගෙන ගොස් ඇති බවයි ඔහු අපට පැවසුවේ.
පසුගිය 22 වැනි දින රාත්‍රියේ මෙම සොරකම සිදුව තිබේ.

පොලිස් සුනඛයින්ද යොදාගෙන මේ දිනවල එහි පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවැසුවේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top