Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 September 24
2,449
Views
මෙරට තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කලකිරීම නිසා ඊයේ (23) සිය ක්‍රිකට් දිවියෙන් සමුගත්තා. ඒ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ.

ඊයේ පස්වරුවේ කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජයේ පැවති පුවත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ සිය සමුගැනීම ඉක්මන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ක්‍රියා කලාපය බවයි.

තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 9කට සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග 2කට ක්‍රීඩා කර තිබෙනවා.

ඊට අමතරව දේශීය පළමු පෙළ තරග 146කට ක්‍රීඩා කර ඇති දිල්හාර එහිදී ලකුණු 5464ක් සහ කඩුලු 354ක් දවාගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top