Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 September 21
1,744
Views
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පුත් යෝෂිත සමග කාර් රේස්  පදින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ දැකගන්නට ලැබෙනවා.
ඒ බෙලිඅත්ත ප්‍රදේශයේ විවෘත්ත වූ සාප්පුවකවකදීය. එම වෙළදසැල තුළ ඇති පරිගණක ආශ්‍රිත මෝටර් රථ තරග ක්‍රීඩාකරන උපකරණයක් ආධාරයෙන් මහින්ද හා යෝෂිත මෙසේ රේස් පැද ඇත.

බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සාප්පු සංකීර්ණය පසුගියදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතින් විවෘත්ත වුණා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top