Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 26
2,182
Views
සනි ලියොන් නම්වූ බොලිවුඩ්පුරයේ අනුරාගික නිළියට පසුගියදා අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ඇය පිටතට පැමිණි අවස්ථාවක පැමිණි යුවලකගේ දියණියක් ඇය වඩාගෙන තිබෙනවා.

සිය මව, පියා එන්න කීවත් දියණිය සනීගේ උරහිසේම ඉඳලා තිබෙනවා. ඉන්පසු ටික වෙලාවක් ගිහින් තමයි සනීගේ අතින් අම්මාගේ අතට දියණිය ගොස් තිබෙන්නේ.

එම විඩීයෝව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top