Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 24
1,095
Views
ලබන මස පළමු වනදා සිට යතුරුපැදිකරුවන් සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස්වැසුම් භාවිත කිරීම සහ අලෙවි කිරීම අනිවාර්ය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ, ඉහළ යමින් පවතින යතුරුපැදි අනතුරු සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඉදිරියේදී ඉන්දුනීසියාවේ සිට ආනයනය කරන ලද ආරක්ෂිත හිස්වැසුමක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top