Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 23
1,888
Views
උදාරී වරණකුලසූරිය කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. මේ දිනවල තිරගත වන “ආදරනීය කතාවක්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ  පොවන ඇයගේ රංගනයට ලැබෙන ප්‍රතිචාරත් බොහොම ඉහළයි.

මේ අතරේ උදාරි අතගහපු අලුත්ම වැඩකුත් හෙට අනිද්දා එළියට එනවලු. මේ පාර උදාරි පොලිස් දෙපාර්තමේන්තුවට බැඳිලා. ඒ ලංකාවේ ක්‍රියාත්මක වන පාතාල් රැල්ල මර්දනය කරන්න කියලා තමයි ආරංචි වෙන්නෙ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top