Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 23
4,448
Views
තම මිනිපිරියගේ ආරක්ෂාව පිළිබදව තදින්ම සැලකිලිමත් වූ සීයා ඇයට (ඇන්ටි රේප්) උපකරණයක් ලබාදී තිබුණා.ඇන්ටි රේප් යනු ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂා වීම සදහා කාන්තාවන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති සුවිශේෂී වූ උපකරනයකි.

මුලදී ඇය එය ප්‍රතික්ෂේප කලත් පසුව තම ආරක්ෂාව පිළිබදව සිතා එය භාවිතා කිරීමට කැමති වුණා.

දිනක් කාමාතුරයෙකු අතින් සාහසික ලෙස දුෂණයවීමට ගිය එම තරුණිය තමාව දුෂණයට ලක් කිරීමට තැත්කරනු ලැබූ පුද්ගලයාට ජීවිතේටම අමතක නොවෙන පාඩමක් උගන්වමින් තම ජීවිතය බේරාගෙන තිබෙනවා.

ඉරිදා දවසක වැඩ නිම වී නිවස බලා යමින් සිටියදී මහමග රැදී සිටි පුද්ගලයෙක් ඇයව තම ග්‍රහනයට ගෙන තිබෙනවා. මුවට ඇගිල්ල තබා තියුනු මුවහතක් ඇති පිහියක් පෙන්වා ඇයට තර්ජනය කල නිසා ඇගේ මුවින් එකදු වචනයක්වත් පිටවුනේ නැහැ. තමාව දුෂණය කිරීමට තැත් කලොත් ඔහුට එසැනින් කර්මය පඩිසන් දෙන බව දැනගත් ඇය නිහඩවම බලාගෙන සිටියා.

ඇය ඇන්ටි රේප් උපකරනය පැළද සිටි නිසා, දුෂකයා විසින් ඔහුගේ ශිෂ්ණය ඇයගේ යෝනි මාර්ගයට ඇතුළු කරනවාත් සමගම එහි ඇති තියුණු මුවහත් තල 6 ට ඔහුගේ ශිෂ්ණය පෙති පෙති වලට කැපී ගොස් තිබෙනවා. ශිෂ්ණයට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඔහු අදික ලෙස වේදනාවෙන් බිම පෙරලි පෙරලී කෑගසනවිට ඔහුගේන් ඇතට දිව ගොස් පොලිසියට කතාකිරීමට ඇයට ඉඩ ලැබුනා. රෝහල්ගත කීරීමෙන් පසුව ශල්‍යකර්මයකින් ඔහුගේ ශිෂ්ණය කපා ඉවත් කිරීමට සිදුවුනු අතර සිදුකිරීමට සිදුවුනු තැත් කළ වරදට සිරගත වෙන්නටද සිදුවුනා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top