Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 23
1,059
Views
ගැහැනු ළමයින් රාත්‍රි කාලයේදී පාඩම් කරන විට නිවෙස වටා යමින් ‍දොරවල් ඇරපියව් කියමින් ‍දොරවලට ගහන තරුණයකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මෙම සැකකාර තරුණයා මානසික රෝහලට ඉදිරිපත් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත්, තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ ශිරෝමි ප්‍රබෝධිකා නියාගම මහත්මිය පහුගියදා වත්තේගම පොලිසියට නියෝග කළාය.

මෙම සැකකාර තරුණයා රාත්‍රි කාලයේදී සිය සැමියා නොමැති අවස්ථාවේදී නිවෙස වටා යමින් දොරවල් ඇරපියව් කියමින් ‍දොරවල්වලට ගහන බවත් එම නිසා පාසල් යන තම දියණියන්ට පාසලෙන් නියම කරන ගෙදර වැඩ කර ගැනීමට නොහැකි බවත් එම දියණියන් දෙදෙනා බියෙන් පසු වන බවත් මොහුගෙන් නිතර නිතර මෙම කරදර සිදුවන බව මෙම දැරියන් දෙදෙනාගේ මව වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top