Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 19
1,554
Views
ඔලිම්පික් තරග ඉතිහාසයේ වේගවත්ම ගෝලයේ වාර්තාව තමන් සතු කරගන්නට බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නේමාර් සමත් වුනා. ඒ රියෝ ඔලිම්පික් පාපන්දු තරගාවලියේ හොන්ඩුරාස් සමග පැවති අවසන් පුර්ව වටයේ පළමු තරගයේදී.

මෙම තරගය ආරම්භවී  තත්ත්පර 14ක් තුල නේමාර් ගෝලයක් වාර්තකලා. එය ඉතිහාසයට එක්වුණේ ඔලිම්පික් පාපන්දු තරගයක වාර්තාවූ වේගවත්ම ගෝලය ලෙසයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top