Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 18
8,773
Views
සසන්ති ජයසේකර කියන්නෙ කාලයක් අපේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර යේ අතිශය ජනප්‍රිය වුණු නිළියක්. තම රංගන හැකියාවෙන් සහ රූපයෙන් ඇයට රසික සිත් දිනාගන්න ගතවුණේ කෙටි කාලයක් පමණයි.

කෙසේ වෙතත් පසු පෞද්ගලික හේතුන් මත සසන්ති රට අතහැර එංගලන්තයේ පදිංචියට ගියා. එහිදි ඇය ස්ටීව් ඩික්සන් නමැති විදේශිකයෙකු සමග විවාහ වී තිබුණා.

සසන්ති ලංකාවෙන් ගියත් ලන්ඩන් නුවර සතුටින් ජීවත් වෙනවා කියලා තමයි ආරංචිය.

සසන්තිගේ ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top