Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 July 02
2,792
Views
සනී ලියොන් කිව්වම අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. ඉන්දියාවේ ඉන්න මේ සරාගිනියට වහ වැටුණු ගොඩක් අය සනී ලියොන්ගෙ අලුත් තොරතුරු දැනගන්න සෑහෙන්න උනන්දුයි.

සනී ලියොන් පහුගිය දවසක එයාගේ පුංචි කාලේ ගත්ත ෆොටෝස් වගයක් අන්තර්ජාලයට එක් කරලා තිබුණා. හැබැයි ඒ කාලෙ නම් කවුරුත් හිතන්න නැතුව ඇති සනී මේ වගේ සරාගී නිළියක් වෙයි කියලා.

ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top