රියැලිටි තරුවක් ලෙස ක්ෂේත්‍රයට පිවිස යොවුන් ගායිකාවක් බවට පත්වූ ක්‍රිස්ටිනා ග්‍රිම් පසුගියදා තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් සදහටම දෙනෙක් පියා ගත්තා.
මේ කුරිරු ඝාතනයෙන් කම්පනයට පත්වූ හොලිවුඩ් ගායක ගායිකාවක් රැසක්ම ශෝකය පළ කළා.
යොවුන් ගායක ජස්ටින් බීබර් ඊට ශෝකය පළ කර තිබුණේ කැනඩාවේ පැවති ප්‍රසංගයක ගී ගයන අතරතුරයි. අතිශය කම්පාවට පත්ව සිටි බීබර් ඒ අවස්ථාවේ වේදිකාව මත වැතිරෙමින් ‘‘ග්‍රීමී, ඔයාට මාව ඇහෙනවද.?‘‘ යැයි විමසා තිබුණා.
එම වීඩියෝව පහතින්..