Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 24
1,545
Views
මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් විසින් මේ වන විට උද්ඝෝෂණයක් පවත්වනවා. 

ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක හා මහ බැංකු අධිපතිට එරෙහිව වන අතර මේ උද්ඝෝෂණය අතර රෝහිත අබේගුණවර්ධන මහතා අනතුරකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.

ඔහු යකඩ බැරියරයකට සිරවී මෙලෙස රෝහල් ගතකර ඇති බවට රෝහල් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top