Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 21
2,314
Views
අද (21) උදෑසන රන්ජන් රාමනායක විසින් ඔහුගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව පවසමින් ඔහු එහිදී ප්‍රකාශයක් කර තිබුණා. මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායකගෙන් විමසීමත් සමඟ පාර්ලිමේන්තු ලොබියේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.


පසුව එම වචන හුවමරුව ගුටිබැට හුවමාරුවක් දක්වා ගොස් නතර වුණු බවත් ඔවුන් දෙදෙනා අසල සිටි අනෙක් මන්ත්‍රීවරුන් වහාම දෙදෙනා වෙන් කරන්නට කටයුතු කළ බවත් ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top