Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 15
1,474
Views
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වත්මන් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යන විට 73 වැනි වියේ පසුවිය. 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට ඔහු එම පක්ෂයේ සිව්වැනි නායකයා විය.

ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටුවීමේදී ඔහු සුවිශේෂී කාර්යයක් කළ බව සැලකේ. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top