Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 01
1,845
Views
නව පරපුරේ ගායිකාවක් මෙන්න නිළියක් වන සුරූපී සෙලීනා ගෝමස් තරුණයන්ගෙ සිත් සොරාගත් සුපිරි තාරකාවක්. ඇය පෙමින් බැඳිලා හිටියෙ ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් එක්ක. හැබැයි පහුගිය දවස්වල ඒ පෙම් පළහිලව්ව හදිසියේ නැවතුණා.

හැබැයි දැන් සෙලීනා ආයෙත් පෙම්වතියක් කියලා තමයි ආරංචිය. සෙලිනාගේ අලුත්ම පෙම්වතා වන්නෙ නික් ජොනාස් කියන පොප් ගායකයා.

මේ පිළිබඳ විදෙස් වෙබ් අඩවි පවසන්නේ මේ වනවිට හොලිවුඩයේ ඇති යුවළ අතරින් වඩාත් ගැළපෙන යුවළ මොවුන් දෙදෙනා බවයි. නමුත් සෙලීනා මේ ආදර සම්බන්ධය පිළිබඳව මෙතෙක් කිසිවත් ප්‍රකාශ කර නැහැ.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top