Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 June 01
1,071
Views
අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කිරීම සඳහා වන දඩය රුපියල් 3000 දක්වා වැඩි කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ දුම්රිය ගමන් වලට අදාළ අනෙකුත් වැරදි සඳහා ද මෙම දඩය අදාළ බවයි.

මෙතෙක් මෙම වැරදි සම්බන්ධයෙන් රුපියල් 2500ක දඩයක් අය කරනු ලැබුවා. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top