Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 31
1,410
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශාමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා කරනවා. ඔවුන් චෝදනා කරන්නේ  ශාමින්ද එරංග පන්දුව  දමා ගසන බවයි.


මේ පිළිබදව  දින 14ක් ඇතුලත පරීක්ෂණයක් සිදු කිරීමටද ඔවුන් තීරණය කර තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top