Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 31
1,018
Views
පොලිසිය තියෙන්නෙ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න වගේම වැරදි කරන අයව අල්ලලා නීතිය ඉදිරියට පමුණුවන්න.

ඒ වුණාට අද කාලේ වැඩිපුරම වැරදි කරන්නෙ පොලිසිය.

ගොඩක් වෙලාවට ලංකාවේ පොලිසියෙයි ඉන්දියාවේ පොලිසියෙයි වැඩි වෙනසක් නෑ. ඉන්දියාවේ පොලිසිය කරපු පහත් වැඩක් තරුණයෙකුගේ කැමරාවේ සටහන් වෙලා තිබුණා.

තමන්ගේ ජංගම දුරකතනය නැති වුණ නිසා ඒ ගැන පැමිණිල්ලක් කරන්න ආපු වයසක මනුස්සයෙකුට පැමිණිල්ල ලියා ගන්න නම් සපත්තු ටික පොලිෂ් කරලා දෙන්න කියල තමයි පොලිසිය කියලා තියෙන්නෙ.

අසරණ මනුස්සයා සපත්තු පොලිෂ් කරන විදිහ මේ විදිහට කැමරාවේ සටහන් වෙලා තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top