Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 31
1,797
Views
Britain’s Got Talent කියන්නේ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන ලෝක ප්‍රසිද්ධ වැඩසටහනක්. මේ වැඩසටහනේ අවසන් මහා තරගයකදි හරි අපූරු වැඩක් වෙලා තිබුණා. පුංචි ගායිකාවක් ගීත ගායනා කරලා ඉවරවුණාට පසු විනිශ්චය මණ්ඩලයේ ඉන්න David Walliams කියපු කතාවකට Amanda Holden කේන්ති ගිහින්.

ඊට පස්සේ ඇය ළඟ තිබුණු වතුර එකෙන් David Walliams ගේ මුණට දමලා ගහලා.

කොහොම වුණත් දෙන්නා අතර තිබ්බ කේන්තිය හිනාවෙන්ම මගහැරිලා ගිහින්. මේ වගේ ලෝක ප්‍රසිද්ධ වැඩසටහනකදි ඒ විදිහේ සිද්ධියක් වුණු පළමු වතාව කියලයි විදෙස් මාධ්‍ය සඳහන් කරලා තිබුණේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top