Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 28
2,706
Views
ප්‍රභාකරන් මරණයට පත්ව නැති බව රාජ්‍ය අමාත්‍ය විජේකලා  මහේෂ්වරන් මහත්මිය පවසනවා.

සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ යුද්ධය අවසන්වී වසර හතක් ගතවී ඇතත් මරණ සහතිකයක් මෙතෙක් නොදුන් බවයි.

මරණ සහතිකය පෙන්නුවහොත් පමණක් තමන් එය විශ්වාස කරන බවයි අමාත්‍යවරිය එහිදි පවසා ඇත්තේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top