Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 09
1,225
Views
ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඉරිදා දිවයින පුවත්පත පල කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්තිය සහ විශේෂාංගය තනිකරම අවළාද සහ මඩ ගැසීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරුවලින් පිරුණු එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා..

දිවයින පුවත්පතේ එම ප්‍රවෘත්තිය හා විශේෂාංගය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලට සහ ජනතාවට කරුණු දැක්වීම සඳහා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තීබූ අතර එහිදී දිවයින පුවත්පතේ හිමිකාරිත්වය විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ විවිධ තනතුරු දරමින් වංචා සහ දූෂණවල යෙදුණු ආකාරයද පැහැදිළි කෙරුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top