Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 07
4,942
Views
අපේ රටේ තරුණයෙකුගේ මියුරු කටහඬින් ගැයුණු Ek Villan චිත්‍රපටයේ ගීතයක් මේ වෙද්දි අන්තර්ජාලය පුරාම පැතිරිලා යනවා. මේ ගීතයට ඉතා ඉහළ ජනප්‍රියත්වක් හිමිව ඇත්තේ එම තරුණයාගේ කටහඬේ ඇති සුවිශේෂි බව නිසයි.


එක් ගීතයකින් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයක් ලබා ගත් ඔහු කසුන් ශ්‍රී. රටේ ගොසිප් අපි තීරණය කළා මේ අපූරු තරුණයාගේ හැකියාව ඔබට පෙන්වන්න..




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top