Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 05
1,954
Views
පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ ගුටිකෙළිය සම්බන්ධයෙන් රටපුරා කතාබහක් ඇතිවුණා. මේ වන විට එම ගුටිකෙළියේ සම්පූර්ණ වීඩියෝව මාධ්‍යට නිකුත්කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කල ඉල්ලීමක් අනුව මෙම වීඩියෝව නිකුත් කළ අතර ඔහු එහිදී ඉල්ලා සිටියේ රටේ ජනතාව එදින සිදුවූ දෙය දැකගත යුතු බවයි.


ගුටිකෙළිය සිදුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්......

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top