Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 04
2,012
Views
සරාගී රංගන ශිල්පිනියක් වුණු බිපාෂා පසුගිය දා විවාහ වුණා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඉන්දීය සිනමාවේ සුපිරි තරු රැසක් මේ වෙඩින් එකට ඇවිත් හිටියා වගේම හැමදාමත් වගේ සල්මාන් ඛාන්  ආවේ තනියම.

මොකද ඔහුට තාම පෙම්වතියක් නෑ කියන නිසා. ඔය අතරේ මාධ්‍යට විවාහය ගැන කියපු  බිපාෂා එතන හිටපු සල්මන්ට කීවේ අපිත් එක්ක අපේ හනිමූන් එකට ඔයත් යමු කියලා.

මේ විහිළුවට කට්ටිය හොඳටම හිනාවෙලා එතනින් ගියා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top