Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 May 02
3,285
Views
එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය පැවැත්වුණේ බොරැල්ල කැම්බල් පිටියේදී. එම වේදිකාවට ජනප්‍රිය ගායක යුවළක් වන රූකන්ත හා චන්ද්‍රලේකාගේ දියණිය වන රයිනි චාරුකා ගුණතිලක එක්වී තිබුණා.
එහිදී ඇය ගීතයක්ද ගායනා කරලා තිබුණා. කොහොම වුණත් ඊයේ රයිනි ඒ විදිහට මැයි රැළියේ වේදිකාවට ගොඩවෙලා ටික වේලාවකින්ලු තමන් ගොඩවී ඇත්තේ දේශපාලන වේදිකාවකට බව දැනගෙන තියෙන්නේ.

ඉතිං රයිනි එයාගේ සමාජ ජාල මිතුරන්ට සටහනක් තබමින් කියලා තියෙන්නේ තමන්ට කිසිඳු දේශපාලන පක්ෂයකට සහය දීමේ අරමුණක් නොතිබූ බවයි.

තවද සංගීත ප්‍රසංගයක් කියලා හිතලා එම වේදිකාවට ගොඩවූ බවත් ඇය කියලා තියෙනවා. ඉතිං මේකට ඇය රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලලා තිබුණේ මේ විදිහට.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top