Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 09
1,197
Views
සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයට අද පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා.

එහිදි මාධ්‍යවේදියා විමසා සිටියේ බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නා කතාව ඇත්තක් කියලයි.

ඊට අමාත්‍යවරයා දුන් පිලිතුර වුණේ ‘‘අල්ලයි මගෙ පස්ස“ යනුවෙන්.

එම වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top