Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 05
10,914
Views
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ පහුගිය කාලෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච චරිතයක්.  ඇය යොවුන් පරපුරේ නිළියක වගේම ගායිකාවක් ද වනවා.. අධ්‍යාපන කටයුතු නිසා මේ දවස්වල නම් ශනුද්‍රි ඉන්නෙ කලා කටයුතුවලින් ටිකක් ඈත්වෙලා.  මේ ශනුද්‍රි මාධ්‍ය වෙත දැක් වූ අසහස් කිහිපයක්..

වරයක් ලැබුණොත් මොනව ද ශනුද්‍රි ඉල්ලන්නේ?
බොලිවුඩ්වල නිළියක් වෙන්න කියලා ඉල්ලනවා.

ලංකාවේ කොල්ලන්ගේ තියෙන මෝඩම ගුණාංගය මොකද්ද?
පොඩි දෙයක් අල්ලගෙන දඟලන එක.

Gym යනව ද?
නෑ, ඒත් මට යන්න ඕන. අම්මා මාව යවන්නේ නෑ.

ලංකාවේ ඉන්න සෙක්සිම කෙල්ල කව් ද?
යුරේනි නොෂිකා

ශනුද්‍රි කැමති ලස්සන කෙල්ලෙක් වෙන්න ද? ‍සෙක්සි කෙල්ලෙක් වෙන්න ද?
මට ඕනේ Sexy look එකයි, ලස්සනයි කියන දෙකම තියෙන කෙල්ලෙක් වෙන්න.

ශනුද්‍රිගේ ඡායාරූප කිහිපයක් පහතින්,

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top