Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 April 04
2,582
Views
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සියදිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවට බොලිවුඩයෙන් තොරතුරු වාර්තා වනවා.

පෙම්වතා ලෙස ඇසුරු කළ අසීම් මර්චන්ට් නිසා ඇය මානසිකව පීඩා විදිමින් පසුවන අවස්ථාවේ හා තවත් අවස්ථා කිහිපියකදී ඇය මෙසේ සියදිවි නසාගන්නට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ.
ට්විටර් පණිවිඩ කිහිපයක් මගින්ද ප්‍රියංකා චොප්රාගේ හිටපු කළමනාකරු ප්‍රකාශ් ජාජු මේ සිද්ධිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

කොහොම වුණත් ප්‍රියංකාගේ ඥාති සොයුරියක මෙම සිදුවීම ප්‍රතික්ෂේප කර අතර ඇය පවසා ඇත්තේ හිටපු කළමනාකරු ඇය සමග වෛරයෙන් පසුවන නිසා මෙම කතා ගොතා ඇති බවයි.

ප්‍රියංකා විසින් ගොනුකළ නඩුවක් නිසා හිටපු කළමනාකරු මාස කිහිපයක්ද සිරගතව සිට ඇති බවද වාර්තා වුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top