Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 30
1,579
Views
සරාගි බොලිවුඩ් නිළි බිපාෂා බාසු යුගදිවියට එළඹීමට තීරණය කර තිබෙනවා. කලක් ජෝන් ඒබ්‍රහම් සමග පෙමින් වෙලී සිටි බිපාෂාගේ අලුත්ම පෙම්වතා වන්නේ ''Alone'' චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ කරන් සිං.
කලින් දෙවරක් විවාහ වී ඇති කරන්ට බිපාෂාගේ පියා විසින් එතරම් කැමැත්තක් නොවුණද බිපාෂා ඔහුව විවාහ කර ගැනීමට තීරණය කළ බවට බිපාෂා මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

පසුගිය වර්ෂයේ තිරගත වූ ''Alone''  චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ කරන් සිං සමග ආරම්භ කළ පෙම් සබඳතාව විවාහය දක්වා දුරදිග ගිය බවයි බිපාෂා පවසා වැඩිදුරටත් පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට බිපාෂාගේ මංගල්‍ය උත්සවය අප්‍රේල් මාසයේදි පැවැත්වීමට නියමිත අතර, එය මුම්බායේ පිහිටි සුපිරි හෝටලයකදි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top