Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 21
2,426
Views
අවුරුදු 14 ක පාසල් සිසුවියක් වරින් වර දූෂණය කළ සීයා කෙනෙක් සහ දැරියගේ බාප්පා මුන්දලම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුන්දලම පැත්තේ පදිංචි මේ දැරිය එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබනවා. ඉගෙනුම ලබන අවස්ථාවේදි සිසුවිය නිතරම කල්පනා කරමින් කනස්සල්ලෙන් සිටින අයුරු දැක පංතිභාර ගුරුතුමිය විසින් විදුහල්පතිවරයාට ඒ බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විදුහල්පතිවරයා විසින් මේ බව ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දීමෙන් පසුව දැරියට අතරව සිදුකළ අයුරු අනාවරණය කරගැනීමට ඔවුන් සමත්වෙලා.

නිවසේ තනිව සිටින අවස්ථාවල සීයා සහ බාප්පා විසින් තමන්ව අතවර කරන බව දැරිය පොලිසියට කියලා.

ඒ අනුව සැකකාර සීයා සහ බාප්පා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සීයාගේ පපුවේ ‘‘ යුක්තියට ගරු කරමු යැයි“ පපුවේ පච්චයක් කොටා තිබූ බවයි වාර්තා වුණේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top