Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 10
1,859
Views
පසුගිය දින වල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ උකුස්සා ඝාතනය කරපු සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනකු ඊයේ (09) හබරාදූව පොලීසිය විසින් හබරාදූව බබගල පාලම අසලදී අත්අඩංගුවට ගනු ලැබූ බවට අපි ඔබට මීට පෙර තොරතුරු ගෙන ආවා.
 
ඔවුන් අද දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතාට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

තවද සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පරුෂ වචනයෙන් බැන වැද තර්ඡනය කර තිබෙනවා. සැකකරුවන් අකුරැස්ස පාර නුගදූව සහ ගෙදරවත්ත යන ප්‍ර‍දේශවල පදිංචි 40 වන වයස්වල දෙද‍ෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප හා වීඩියෝව පහතින්....



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top