Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 09
2,795
Views
වලස්මුල්ල වරාපිටිය ප්‍රදේශයේ 45 ස් හැවිරිදි කාන්තාවක් අස්වාභාවිකව කෙළසු  සැකකරුවෙකු සොයා පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ කාන්තාව වෙළද පොළේ සිට නිවසට යමින්  සිටින අතුරතුර ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරු ඇය බලහත්කාරයෙන් නංවා ගෙන ලදු කැලෑවකට  රැගෙන ගොස් දුෂණයට ලක් කර ඇතැයි සදහන්.

සැකකරු  මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. වලස්මුල්ල පොලිසීය වැඩිදුර විමර්ෂණ මෙහෙයවනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top