Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 March 08
2,469
Views
නුවරඑළිය තෙරිපැහැ ප්‍රදේශයේ වයස අවුරුදු 3 යි මස 6ක දැරියක් අපයෝජනය කර තිබෙනවා. පොලිසීය පැවසුවේ අදාළ අදාළ දැරියගේ පියා විසින් මෙය සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

පවුල් ආරවුලක් මත 23 හැවිරිදි බිරිද භාරයේ සිටි දැරිය සැකකරු විසින් රැගෙන ගොස් තිබෙනවා. අනතුරුව ඔහු මාස   කිහිපයක් දැරිය අපයෝජනය කර ඇතැයි සදහන්. මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සදහා දැරිය නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නුවඑළිය පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top