Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 26
1,687
Views
කවුරුන් අතරත් ජනප්‍රිය සෙල්ෆි තහනම් කරන්න තීරණයක් අරන්.
මේ තීරණය අරගෙන තියෙන්නේ ඉන්දීය නව මධ්‍යම පොලිසිය විසින්.
මුම්බායි නගරය තුල මේ සෙල්ෆි තහනම් කරන්න හේතුව, මුහුදු යාත්‍රා ධාවනයට සහ ජුහූ නැමැති චීන ආහාර වර්ගවලට ප්‍රසිද්ධ , තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති  බන්ඩ්‍රා බෑන්ඩ්ස්ටැන්ඩ් නමැති ජනප්‍රිය මුහුදු තීරයේදී,  තරුණ තරුණියන් විසින් ජංගම දුරකථන මගින් සෙල්ෆි ගැනීම අනාරක්ෂිත වීම.
 2014 වසරේ සිදුවු සෙල්ෆි මරණ 49න් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ 19 නිවාස ප්‍රදේශයෙන් වාර්ථාවී වී ඇති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
කොහොම වුණත් මෙම තහනම උල්ලංඝනය කරන අයට ඩොලර් 17 ක දඩයක් පනවා තිබෙනවා.
මෙම වසර මුලදී නිකුත් සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ ස්වයං-මරණ සදහා සකසන ලද ලැයිස්තුවේ ඉන්දියාව ඉහළ ස්ථානයක සිටින් බවත් සඳහන්.
මේ මාසය මුලදී, නශික් නගරයේ වේල්ලක් අසල selfie ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලිස්සා වැටී මියගිය අතර  ඔහු බේරා ගැනීමට උත්සහ කළ ඔහුගේ මිතුරෙකුද දියේ ගිලී මියගොස් තිබෙනවා.
පසුගිය මාසයේ දී,  ජනප්‍රිය සංචාරක පාරාදීසයක් වූ මුම්බායි බෑන්ඩ්ස්ටන්ඩ් කොටුව අසලදී වයස අවුරුදු 18 ක දැරියක් මුහුදට වැටී දියේ ගිලී මියගොස් තිබුණේ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සහ කිරීමේදීයි.
මේ හේතු සැලකිල්ලට ගෙනයි සෙල්ෆි තහනම පනවා තිබෙන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top