Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 23
2,837
Views
බොලිවුඩයේ බොහෝ ජනප්‍රියත් තරුවක් වන ජැකලීන් ෆර්නෑන්ඩස්ගේ පැරණි ප්‍රේමයක් පිළිබඳ මේ දවස්වල වැඩි කතා බහට ලක් වෙනවා. ඒ 2011 වසරේ දී අවසන් වෙච්ච රශීඩ් අල් කලීෆා යන බහරේන් කුමාරයා සමග පැවති ප්‍රේම සම්බන්ධය ගැනයි.

ඒ කාලේ බිඳ වැටුණු මේ පෙම් පළහිලව්ව මේ දවස්වල ආයෙත් දළු දාලා කියල තමයි ආරංචිය.

මේ දවස්වල අබුඩාබිවල රූගත කිරීම් කරන ජැකලීන්ගේ සහ වරුන් දවාන්ගේ නව චිත්‍රපටයක්වන ‘Dishoom’ චිත්‍රපයට නිසා ඒ දෙන්නගේ ආදර සම්බන්ධතාවය අලුත්වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ.

ඒ රටේ කුමාරයා වන රශීඩ් අල් කලීෆා කුමරුට අයත් හෝටලයක නැවතිලා ඉන්න ජැකලීන්ට ඔහු එහි දී හමුවීමෙන් අනතුරු ව ඒ සම්බන්ධතාවය නැවතත් ආරම්භ වෙලා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.

ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්,

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top