Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 February 23
1,702
Views
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණියා. ඔවුන් දෙපළ එක්ව ආගමික වතාවත්වල නිරත වූ අතර ඊයේ දිනයේ අවසන් වූ ගංගාරාම නවම් මහා පෙරහැරේ කරඬුව හස්තියා පිට තැන්පත් කළේ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබොඩ ඥානීස්වර හිමියන් අනුශාසනාවක් ද සිදුකළා. උන්වහන්සේ කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ වැඩපිළිවෙල පැහැදිලි අතර ඒ සඳහා කකුලෙන් නොඅදින ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින බවයි.

මීට අමතරව හීලෑ අලි ඇතුන් ලබාදීමට තැනක් නොමැති නම් තමන් වහන්සේ වෙත එය ලබාදෙන ලෙස ද ගලබොඩ ඥානීස්වර හිමියන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top